හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද (31) උදෑසන මෙම සිරුරු හමු වූ බවයි.
දියේ ගිලී අතුරුදන්ව සිටි අවුරුදු 18, 17 සහ 12 වයස්වල පසුවූ සිසුන් තිදෙනාගේ සිරුරු මෙලෙස හමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අනතුරින් මියගොස් ඇත්තේ හුංගම ප්‍රදේශයේම පදිංචිව සිටි සිසුන් තිදෙනෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
1
+1
+1













