බොක්සින් සංගමයේ සභාපති පුටුව හිටපු සභාපතිම හිමිකර ගනී

ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ මහ සභා රැස්වීම අද (29) කොළඹ ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වුණා.

මෙහිදී එම සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර නිතරඟයෙන් නැවතත් සභාපති ධූරයට තේරී පත්වුණා.

එමෙන්ම සංගමයේ ලේකම් ධූරයට කොමඩෝ අර්ජුන ලංකා පෙරේරා පත්ව සිටිනවා.

උප සභාපතිවරුන් ලෙස කොමඩෝ උදයවීර කුමාරතුංග සහ මේජර් ජෙනරල් ජානක සම්පත් බණ්ඩාර පත්ව සිටින අතර භාණ්ඩාගාරික ලෙස තේරී පත්ව සිටින්නේ සමින්ද රණසිංහයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27
Video thumbnail
"තෙරුවන් සරණයි අපේ ජනාධිපතිට"කත්නෝරුවේ හිමිගේ පන්සලට ගිය ජනපතිට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය -
01:12
Video thumbnail
මේ තමයි නව යුගයක ඇරඹුම - කවදාවත් බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ
06:47
Video thumbnail
කත්නෝරුවේ හිමි ජනපති ඉදිරියේම කිව්ව සැර කතාව - ශාසනයේ පැවැත්ම තීරණය කරන එක ජනපතිට කරන්න බෑ
03:20
Video thumbnail
ටොම්පච කියලනේ බලය ගත්තේ - දැන් උද්දච්ච වෙන්න එපා..ටිල්වින් කියන්නේ ඇමති කෙනෙක්ද ?
08:59
Video thumbnail
"ඊබ්‍රාහිම්, බෝම්බකරුගේ තාත්තා හිටියේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ"නාමල් එළියට ආපු ගමන් කිව්ව දේ
02:33
Video thumbnail
26 දෙනෙක් රෝහල්ගත කළ බිහිසුණු බස් අනතුර - මෙන්න එහි නවතම දර්ශන
01:10