පාර්ලමේන්තුවට ඒමේ සැබෑ අරමුණ හිටපු අගමැති රනිල් හෙළි කරයි

රටේ පවතින වත්මන් කොවිඩ් -19 තත්ත්වය සහ දේශපාලන පසුබිම හේතුවෙන් තමන්ට නැවතත් පාර්ලිමේන්තුවට ඒමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

“මම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයුරකින් අදහස් කරගෙන සිටියේ නෑ. නමුත් රටේ පවතින කොවිඩ් -19 තත්ත්වයත් සමග බොහෝ දෙනා ගෙන් ඉල්ලීමක් ආව නිසා ඒ තීරණය ගැනීමට සිදුවුණා” යැයි අද දිනයේදී මාර්ගගත ක්‍රමයට පැවති වැඩසටහනකට එක් වෙමින් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් හේතුවෙන් බොහෝ දෙනා මියයාම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු කියා සිටියේ ” තමන් ඒ සම්බන්ධයෙන් පැමිණ හඩක්  නැගිය යුතු බවට විශ්වාසකරන” බවයි.

” දේශපාලනිකව ගත් කළ ආණ්ඩුවක් මේතරම් ඉක්මනින් ජනතාව අතරේ සිය ජනප්‍රියතාවය බාල කර ගැනීම හා ඊට සමාගාමිව විපක්ෂය සිය වගකීම් ඉටු නොකරන තත්ත්වයක් මා මිට පෙර දැක නැහැ. එය බරපතල තත්ත්වයක්” හිටපු අගමැතිවරයා කියා සිටියා.

https://youtu.be/KorinUiivhk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20