සංචරණ සීමා ගැන යුද හමුදාපතිගෙන් නිවේදනයක්

දැනට පවතින ඔන්ලයින් ක්‍රමවේදය යටතේ රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ දීත් නිවසේ සිට සිදුකළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 21 වන සඳුදා අලුයම 4 සිට ඉවත් කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

නැවත ජුනි මස 23 වන දා රාත්‍රී 10ට ක්‍රියාත්මක කරනු ලබන සංචරණ සීමා 25 වන දා අලුයම 4 ට ඉවත් කෙරේ.

කෙසේවුවද පළාත් අතර සංචරණ සීමා නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකව පවතින බව ද සඳහන් කර සිටි යුද හමුදාපතිවරයා, සඳුදා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව මහජන රැස්වීම්, උත්සව, සාද සහ මහජනතාව ඒකරාශී වීම් සඳහා අවසර නොමැති බවත් පැවසීය.

මේ අතර පෞද්ගලික අංශයේ ආයතන අවශ්‍යතාවය පරිදි සීමිත සේවක සංඛ්‍යාවක් සහිතව පවත්වාගෙන යා යුතුය.

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශවලට මුළුමනින් ම අනුගතව වෙළෙඳසැල් විවෘත කිරීමට ඉඩලැබෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25