ජංගම වෙළෙඳ රථවලට අනතුරු ඇඟවීමක් – තහනමට ලක්විය හැකියි

ජංගම වෙළෙඳ රථවලින් අධික මිලට එළවළු හා පලතුරු විකුණන බවට හෙළි වුවහොත් බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යවසායකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම රැකෙන වැඩපිළිවෙලකට අවධානය යොමුකළ යුතු බවයි.

එම නිවේදනය පහතින් කියවිය හැකියි.

P11 1472x2048 1
BVVV 1472x2048 1