යාපනය ශික්ෂණ රෝහලේ අද (09) අලුයම් කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
රෝහලේ ඖෂධ ගබඩාව තුළ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.
යාපනය මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, රෝහල් සේවකයින්, ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













