රාජාංගනයේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සාපරාධී බියගැන්වීම, නින්දා කිරීම සහ සේවකයෙකුට රාජකාරී ඉටු කිරීමට බාධා කිරීම යන චෝදනා යටතේ එම හිමිනම අද (08) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
7
+1
+1
2
+1
+1













