වෙසක් දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන දන්සැල් ලියාපදිංචිය අද (04) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම කටයුතු ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ.

දන්සැල් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති අතර, ස්ථානීය පරීක්ෂාවන් සිදුකිරීමට ද නියමිත වන බව ලේකම්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !