ලෝකයේ ළාබාලතම මහාචාර්ය වරයා

ලෝකයේ විවිධ රටවල විවිධ මිනිසුන්ට විවිධ දක්ෂතා තියනවා මේ ලෝකයේම අවධානය දිනාගත් දැනුමෙන් ලෝකයම දිනපු පුංචි මහාචාර්යවරයා ගැන

ඔහු නමින් සෝබෝන් අයිසක් බාරී 2012 අපේල් 9 වනදා ඔහු උපත ලබන්නේ බංන්ගලාදේශයේ, නුතන අයිස්ටයින් වශයෙන්ද මේ පුංචි දරුවා හදුන්වනවා ඒ ඇල්බට් අයිස්ටයින්ට කරන උපහාරයක් විදිහට ඔහුට එම නම ආදේශ කරන ලෙස කල ඉල්ලීමකට අනුවයි.

දැනට ඇමරිකාවේ නිව්යෝක් හි අධ්‍යාපනය හදාරන ඔහු ලෝකයේ ලාබාලතම මහාචාර්ය වරයා වශයෙන්ද කීර්තියට පත්ව ඇත . ලෝකයේ විවිධ රටවල ජනාධිපති වරුන්ගෙන් ලිපි පවා ඔහුට ලැබී ඇත. හය මසක් සම්පුර්ණ වන විට පැහැදිලිව කතා කිරීමේ හැකියව ඔහුට ලැබී ඇති අතර වසර හයක් වන විට භෞතික විද්‍යාව, ගණිතය, රසායන විද්‍යාව ගැටළු ප්‍රශ්න ඉතා ඉක්මනින් විසදීමටද  සමත්ව තිබෙනවා

මේ වනවිට ඔහු විසින් පිටු 70 ක පොතක්ද ලිය ඇති අතර එය The Love ලෙස හදුන්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31