වියට්නාම ජනාධිපති ලබන 08 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම ජනාධිපති ටෝ ලාම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ලබන මැයි 08 වනදා වියට්නාම ජනාධිපතිවරයා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.