ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 6.5% කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඇමරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සීයට 7.79% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ, අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90.15ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
1
+1
+1













