ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 158ක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
එමෙන්ම සිය අවහිර කිරීම් (Blockade) ආසන්නයට පැමිණියහොත් ඉතිරිව ඇති කුඩා ප්රහාරක යාත්රා ද විනාශ කරන බවටත් බවයි ට්රම්ප් අනතුරු අඟවා ඇත්තේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
2













