නිරෝධායන නීති කඩා යාපනයේ විවාහ උත්සවයක්

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිරෝධායන නීථි උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් සංවිධානය කළ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර තිබේ.

යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සදහන් කළේ එම විවාහ මංගල උත්සවයට විශාල පිරිසක් සහභාගි වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විවාහ උත්සවය පැවැති ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත පියවර කඩකරමින් උත්සවයට සහභාගි වී සිටි 16දෙනෙකු අත්අඩංගුවට ගෙන එම ස්ථානයේම ඔවුන් නිරෝධායනයට යොමු කර තිබේ.

එම මංගල උත්සවයේ මනාල යුවල හා පූජකරුවන් දෙදෙනෙකු ඇතුළු ඥාතීන් පනස්දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනයට යොමු කරවීමට පොලීසිය පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11