ඩීසල් ලීටරයකට රජයේ රුපියල් 100ට අමතරව තෙල් සංස්ථාවෙනුත් රුපියල් 63ක්

ඩීසල් ලීටරයක් සඳහා රජය දරණ රුපියල් 100ට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් 63ක මුදලක් දරාගන්නා බව එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

සහාපතිවරයා අද (11) දහවල් පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.

“මේ හැම ලීටරයකටම රුපියල් 100ක් ආණ්ඩුව ගෙවනවා. ඊට අමතරව තෙල් සංස්ථාව තව රුපියල් 63ක් ගෙවනවා. මේ මිල ගත්තොතින් එක ප්‍රමාණයක් තෙල් සංස්ථාව දරා ගන්නනවා, එක ප්‍රමාණයක් ආණ්ඩුව දරාගන්නවා.”

එමෙන්ම පෙට්‍රල් ලීටරයක් සඳහා අද රුපියල් 20ක මුදලක් ආණ්ඩුව විසින් දරාගන්නා බවයි සභාපතිවරයා පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ සාම සාකච්ඡා සහ ලෝක වෙළඳපොළේ මිල සමඟ සලකා බැලීමෙන් අනතුරුව අවුරුදු නිවාඩුවෙන් අනතුරුව ඉන්ධන මිල පිළිබඳව තීරණයක් ගනු ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25