2023 සිට අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ ප්‍රතිලාභ කාලය ජුනි දක්වා දීර්ඝ කෙරේ

2023 වර්ෂයේ සිට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන්නන්ගේ පළමු කණ්ඩායම සඳහා ප්‍රතිලාභ කාලය එළඹෙන ජුනි මස දක්වා දීර්ඝ කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත කොටවලගෙදර ප්‍රකාශ කළේ මෙම කණ්ඩායමේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !