නැවත 5000 දෙන්නේ මෙන්න මේ අයටයි

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000සේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඊයේ (14) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී එකඟතාව හිමි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.  

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැබිනට් මණ්ඩලය රැස්විය. 

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් ද ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුවු බවය.

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

  1. දෙනව කිව්වට කෝ අපෙන් ලියුමකුත් ගත්තා ඒත් දෙන පාටක් නෑ ඕවා සුදුහුනු විතරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22