පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පහතින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
2
+1
+1
+1













