අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (02) රාත්‍රී 8.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්නා පන්විලගේ සඳහන් කළේ අද (02) දිනයේ දී පාදුක්ක ප්‍රදේශයෙන් මෙම ජල කප්පාදුව ආරම්භ කරන බවයි.

ඒ, අනුව අද (02) රාත්‍රී 8.00 සිට හෙට (03) රාත්‍රී 8.00 දක්වා පාදුක්ක ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අනිදා (03) දිනයේ ජල කප්පාදුව හෝමාගම ප්‍රදේශයට සිදුකරන බව සඳහන් කළ ඇය, හෙට (03) රාත්‍රී 8.00 සිට අනිද්දා (04) රාත්‍රී 8.00 දක්වා එම ප්‍රදෙශයයට ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් SMS පණිවිඩයක් මගින් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
9
+1
1
+1
13
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43