ඊශ්‍රායලය විසින් ඉරානය වෙත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ටෙහෙරානයේ ඇති ඉරාන රජයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් පුළුල් ප්‍රහාර රැල්ලක් දියත් කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1
1













