ඒබ්‍රහම් ලින්කන් නෞකාවේ සිට මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනවා – අමෙරිකාව

ඉරානය විසින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ ද, USS ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) ගුවන් යානා නෞකාව ඉරානයට එරෙහි සිය අඛණ්ඩව පවත්වාගෙන යන බව අමෙරිකාව පවසනවා.

අමෙරිකාවේ USS ඒබ්‍රහම් ලින්කන්, ගුවන් යානා නෞකාවට ඉරානය විසින් පහර දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වීමෙන් අනතුරුව, අමෙරිකානු පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නෞකාවේ පිහිටීම වෙනස් කිරීමට සිදු වුවද මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
12
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted