ලෝකයේ ලොකුම පවුලේ පියා මිය යයි

ලෝකයේ විශාලතම පවුල යැයි විශ්වාස කරන චානා පවුලේ පියා මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ ජීවත් වූ බහු භාර්යා සේවයේ යෙදී සිටි ආගමික නිකායක ප්‍රධානියෙකු වූ සියෝනා චනා මිය ගොස් තිබුණේ පසුගිය 12 වැනිදායි.

මෙලෙස මිය ගිය සියෝනා චනා හට බිරිඳෑවරුන් 38ක් දරුවන් 89ක් සහ මුනුබුරු මිනිබිරියන් 36 ක් සිටිනවා.

සියෝනා චනා මිය ගිය බවට මිසෝරාම් ප්‍රාන්ත මහ අමාත්‍යවරයා විසින් ට්විටර් සටහනක් හරහා තහවුරු කර තිබුණා.

චනා දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. ඔහු මිය යන විට 76 වැනි වියේ පසු වූ බව සඳහන්.

වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ මිසෝරාම් තිබූ චනාගේ නිවසේ දී ඔහුට අසාධ්‍ය වී තිබුණු බවත්, පසුව ඔහුව රෝහල් ගත කළ පසුව මිය ගොස් තිබුණු බවයි.

චනාගේ මෙම ලොකු පවුල පිළිබඳව විවිධ මතයන් පවතින අතර ඔහු සැබෑවටම මෙම පවුලේ ප්‍රධානියා ලෙස සිටියාද යන්න පිළිබඳවත් කතාබහක් පවතී.

කෙසේ වෙතත් චනාගේ මෙම පවුල  මිසෝරාම් ප්‍රාන්තයට විශාල සංචාරක ආරක්ෂණයක් හිමි කර දීමට සමත්ව තිබුණු බව නම් සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53