AFC Banner
Empty Ad
Empty Ad

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට සතුටුදායක ආරංචියක්

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයෙකුට දෙවන මාත්‍රාව වශයෙන් ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධානී ඇලෙහැන්ඩ්‍රෝ ක්‍රාවියෝටෝ පවසනවා.

මාර්ග ක්‍රමයට පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම එන්නත් මිශ්‍ර කිරීම හා ගැලපීම ආරක්ෂිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම එන්නත් වර්ග දෙක ලබාගැනීමෙන් ඵලදායිතාව අතින් ගැටලුවක් ඇති නොවන බව ඇලෙහැන්ඩ්‍රෝ ක්‍රාවියෝටෝ වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?