දරුණු පිපිරීමකින් චීනය සෙළවෙයි – මළ සිරුරු සොයා මෙහෙයුම්

චීනයේ දරුණු පිපිරීමක් සිදුව තිබෙනවා.

එරට හුබෙයි පළාතේ, ශියාන් නගරයේ මෙය සිදුව ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

පිපිරීම එරට වේලාවෙන් පෙරවරු 6.30ට පමණ සිදුවූ බවත්, මෙය සිදුව ඇත්තේ නිවාස සංකීර්ණයක් සහ වෙළඳ පොළක් ආශ්‍රිතව බවත් මේවන විට ලැබෙන ආරංචි මාර්ග පවසනවා.

එම ගොඩනැගිලි සුණුවිසුණූ වී ඇති අතර මේවන විට හමු වී ඇති මළ සිරුරු ගණන 11ක්.

තුවාළ ලැබූ පිරිස 144ක් වන අතර ඔවුන්ගෙන් 40කට ආසන්න පිරිසකගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

එමෙන්ම තුවාළකරුවන් සහ මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් වර්ධනය විය හැකි බවට මත පළ වනවා.

සුන්බුන්වලට යටවී සිටින පිරිස් සහ මළසිරුරු සොයා මේවනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පැවසෙනවා.

මේවන විට සැකකෙරෙන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට යි.

වීඩියෝ සහ ඡායාරූප පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නැවට ප්‍ර#ර එල්ල කළේ තමන් යැයි අමෙරිකාව කියයි..අමෙරිකා ආරක්ෂක ලේකම් සියල්ල හෙළිකරයි
01:52
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03