ඉරානයේ නව උත්තරීතර නායකයාට හානි සිදුවෙලා, නමුත් ජීවතුන් අතර – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනිට හානි වී ඇති නමුත්, බොහෝ විට යම් ආකාරයකින් ඔහු ජීවතුන් අතර සිටින බව තමා විශ්වාස කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනියේ විකාශනය වූ මොජ්ටාබා කමේනිගේ පණිවිඩයකින් පසු ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නම් නොකළ ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය විසින් එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් කමේනි සුළු තුවාල ලබා ඇති බව වාර්තා කර ඇත, නමුත් සවිස්තරාත්මක විස්තරයක් ලබා දී නැහැ.

පූජක සභාවක් විසින් පසුගිය ඉරිදා ඔහු තෝරා ගැනීමෙන් පසු ඉරාන වැසියන්ට මොජ්ටාබා කමේනි දැක නොමැති අතර, ඔහුගේ ප්‍රකාශය ඊයේ (12) එරට රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15