Empty Ad
Empty Ad
 Empty Ad

බ්‍රිතාන්‍ය විද්‍යාඥවරු අනාවරණය කළ අලුත් කොවිඩ් රෝග ලක්ෂණ

හිසරදය, නාසයේ බරගතිය  සහ උගුරේ අමාරුව දැන් සුලභව වාර්තා වී ඇති කෝවිඩ් රෝග ලක්ෂණ බව එක්සත් රාජධානියේ විද්‍යාඥවරු පිරිසක් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොචිඩ් වසංගතය ආරම්භයේ හඳුනා ගැනුණු මූලික ලක්ෂණ වුයේ ශරීර උෂ්ණත්වය වැඩි වීම , නොනවතින කැස්ස සහ රසය හා සුවඳ නැතිවීම යන්නයි

නමුත් කොරෝනා වෛරස නිරීක්ෂණ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම රෝගය දැන් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන බවයි.

විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මැයි මස මුල සිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙලෙස නව රෝග ලක්ෂණ බහුලව පෙන්වා ඇති බවයි.

ප්‍රමුඛ පර්යේෂක මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් පවතින අය පවා කොවිඩ් පරීක්ෂණ සිදු කර ගැනීම අවශ්‍ය බවයි .

a 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා ඇත්තටම කියන්න කණගාටුයි !
07:27
Video thumbnail
අපේ රටේ පර්යේෂකයන්ට මල් තියලා වඳින්න ඕනි - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විශේෂ හෙළිදරව්වක්
07:47
Video thumbnail
PRAHARAYA | තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහභාගීවන ප්‍රහාරය
01:25:31
Video thumbnail
රටකට ප්‍රතිපත්ති අතිශ්‍ය වැදගත් - ප්‍රතිපත්ති මත නොගිය නිසා රටට මෙහෙම උණේ
04:58
Video thumbnail
ඇමරිකාවේ දේවල් දාලා ලංකාව වෙනුවෙන් ආපු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය...
05:34
Video thumbnail
මිහින්තලා පුද බිමේ දූෂිත ක්‍රියා හෙළි කළ දසතට පාතාලය ජීවිත තර්ජනය කරයි
10:00
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37

?