කුසල් ආබාධයකට – හෙට තරගය අහිමි වීමේ වැඩි ඉඩක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය, හෙට (28) පාකිස්ථානය සමඟින් මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මේ අතර හෙට පැවැත්වෙන තරගය සඳහා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරන්බා බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඔහුට ඈති තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට හෙට ක්‍රීඩා කිරීමට සිදු නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට තරගයට කුසල් මෙන්ඩිස් වෙනුවට කාමිල් මිශාර කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

එමෙන්ම හෙට තරගයේ දී දඟ පන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18