මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව ඝාතනය කෙරේ

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස හඳුනාගෙන සිටි නෙමේසියෝ රූබන් ඔසෙගුරා සර්වන්ටෙස් නොහොත් “එල් මෙන්චෝ” මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමක දී එල් මෙන්චෝ මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම මෙහයුමේ දී එල් මෙන්චෝගේ ආධාරකරුවන් සහ හමුදාව අතර ඊයේ ඇති වූ ගැටුම්වල දී බරපතල තුවාල ලබා මෙක්සිකෝ නගරයට ගෙන යන අතරතුර ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

මෙම මෙහෙයුම සඳහා එක්සත් ජනපදය බුද්ධි අංශ සහාය ලබාදුන් බව ධවල මන්දිරය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14