AFC Banner
Empty Ad
Empty Ad

ලාංකික යුවළක් ජර්මනියේ දී දුම්රියට පනියි

ශ්‍රී ලාංකික යුවළක් ජර්මනියේ දී දිවි නසාගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම යුවළ එරටට ගොස් ඇත්තේ රැකියාවන්හි නිරත වීම සඳහායි.

පෙරේදා (09) දින මොවුන් දෙදෙනා ජර්මනියේ දී දුම්රියකට පැන ඇති අතර එම අවස්ථාවේ දී ම දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එරටින් ලැබෙන පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම යුවළ වයස අවුරුදු 36 සහ 34 වයස්වල පසුවූවන්.

දෙදෙනා විවාහ වී ඇත්තේ මීට මාස 05කට පෙර යි. 

කෙසේ වෙතත් ඔවුන් ජර්මනියට ගොස් තිබුනේ මීට වසර 06කට පමණ පෙර බව සඳහන්.

මොවුන් දෙදෙනා මෙලෙස දිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?