සිය වසක් පිරෙන ලන්ඩන් විහාරය වැදපුදා ගැනීමට ගිය නාමල්

එක්සත් රාජධානියේ, ලන්ඩන් බෞද්ධ විහාරය වැදපුදා ගැනීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම විහාරයට ගොස් තිබෙනවා.

එම විහාරය ආරම්භ කර මෙම වසර වන විට වසර සියයක් සම්පූර්ණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්