සංචාරක පැමිණීම වැඩි වී ඇති අවස්ථාවේ නිපා වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ වැඩි අවධානයකින්

රට තුළට සංචාරක පැමිණීම වැඩි වී ඇති අවස්ථාවක නිපා වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ වැඩි අවධානයකින් පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මෙම වෛරසය ඉන්දියාව තුළ හඳුනාගෙන මරණ කිහිපයක් වාර්තා වූ පසු ක්ෂණිකව ඒ සබන්ධයෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිටත් දිවයිනට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ගුවන්තොටුපොළ තුළදී කටයුතු කරන බවත්, සෞඛ්‍ය අංශවල අවබෝධය සහිතව අදාළ ආයතන කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අද (10) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55