කොවිඩ් වසංගතය පාලනයේ සාර්ථකත්වයත් සලකා බලමින් ලොව ජීවත් වීමට සුදුසුම නගරය නම් කෙරේ

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය ලෙස නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් නම් කර තිබෙනවා.

දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයට ලැබී ඇති බවයි ඉකොනොමිස්ට් සගරාව නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල දැක්වෙන්නේ.

වෙනත් වසරවල සලකා බැලුණු සාධක වලට අමතරව මෙවර ශ්‍රේණිගත කිරීම සඳහා කොවිඩ් වසංගත පාලනයට කළ කැපවීම සහ එහි සාර්ථකත්වය,ජනතාවට ලැබෙන පහසුකම් වැනි අංශ සළකා මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය බවට පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36