පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ විශේෂ දැනුම්දීම

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතනවල නිලධාරීන් බව පවසා ස්ථාවර දුරකථනවලට ඇමතුම් ලබාදී, පුද්ගලයින් බියගන්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවට දැනුම් දෙන්නේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?