කරදර ගොඩක් මැද, ජම්මු සහ කාශ්මීරයට වාර්තාගත සංචාරකයින් පැමිණීමක්

ජම්මු සහ කාශ්මීරයේ, ආරක්ෂාවට අදාළ සිදුවීම් සහ ස්වාභාවික විපත් තිබියදීත් 2025 දී සංචාරකයින් කෝටි 1.78 ක් පැමිණ තිබෙනවා.

කාශ්මීරය වසර පුරා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් පළමු ක්‍රිසන්තමම් උද්‍යානය වන Bagh-e-Gul-e Dawood 2025 ඔක්තෝබර් මාසයේදී සංචාරකයින් සඳහා විවෘත කෙරුණා.

එය විචිත්‍රවත් ප්‍රභේද 50 කට වඩා වැඩි ගණනකින් සමන්විතයි.

කලාපයේ ප්‍රධානී මනෝජ් සිංහා පවසන්නේ සමබර කලාපීය වර්ධනයක් සහතික කිරීම සඳහා ජම්මුහි වන්දනා සංචාරක ව්‍යාපාරය, කාශ්මීරයේ ත්‍රාසජනක සංචාරක ව්‍යාපාරය සහ ගෝත්‍රික සහ දේශසීමා ප්‍රදේශවල පාරිසරික සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

යුනියන් ප්‍රදේශය පුරා සංචාරක පියසටහන පුළුල් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයෝජන හරහා නැගී එන සංචාරක ගමනාන්තවල තිරසාර සංවර්ධනය සඳහා සැලකිය යුතු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ඔහු සඳහන් කළා.

කාශ්මීරයට දුම්රිය සම්බන්ධතාවය ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස ද සිංහා විස්තර කළ අතර, නිම්නය දැන් රටේ සෙසු ප්‍රදේශ සමඟ සම්බන්ධ වී ඇති බවත්, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආර්ථික ප්‍රගතිය සඳහා නව මංපෙත් විවර කර ඇති බවත් ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20