මහජනතාවට සුබ ආරංචියක්

වරායෙන් නිදහස් කරගනු නොලබන සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගිඟයකින් තොරව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

  1. වැඩේ නම් නියමයි. හැබයි කුඩු කාරයන්ගේ කුඩුත් වෙනත් අහිතකර දේවලුත් ඔය අස්සේම නිදහස් වෙයි කියන එකයි බය.



අපගේ නවතම වීඩියෝ පුවත්