රජයේ දොස්තරලා අදත් වර්ජනයේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව එම සංගමය සඳහන් කරනවා.

එම සංගමය පැවසුවේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන් ඊයේ (23) ආරම්භ කළ දීප ව්‍යාප්තව වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් එළඹෙන සඳුදා තීරණයක් ගන්නා බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31