අලව්වේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අලව්ව, මොරවලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙක් ඉලක්ක කර ඊයේ (17) රාත්‍රි 11.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 27ක කවිදු සත්සර නැමැති තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න එහි නවතම තත්ත්වය
03:43
Video thumbnail
🔴Breaking News
04:16
Video thumbnail
මැගසීන් බන්ධනාගාරයේ ඇතුලත දර්ශන මෙන්න...
00:59
Video thumbnail
උණුසුම් වූ කුරුවිට බන්ධනාගාරයට ආරක්ෂක අංශ පැමිණෙන අයුරු - තුවාල ලැබූ රැඳවියන් 4ක් රෝහලට
03:16
Video thumbnail
BREAKING NEWS කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියයයි
01:11
Video thumbnail
හදිසියේම උණුසුම්වූ මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය - ආරක්ෂක අංශ සීරුවෙන්
04:16
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16