ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරු බද්ධක්

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඉරානය සමඟ “ව්‍යාපාර කිරීම” යන්න පිළිබඳ විස්තර ඉදිරිපත් නොකර, තීරු බද්ද “වහාම ක්‍රියාත්මක වන” බව ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබෙනවා.

චීනය, ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරු වන අතර, පසුව ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ ඉන්දියාව පසුවනවා.

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර තිබෙනවා.

  1. ඉතාම අනර්ඝය. තවත් ඉදිරියටම ගොස් අන්තවාදී ත්‍රස්තවාදය සමග ඇති ගනුදෙනු වහාම තහනම් කරමු . ඉරාන පලස්තීන isis අන්තවාදී ත්‍රස්තවාදීන්ලංකාවේ දේශපාලනය ට හා රාජ්‍ය යාන්ත්‍රණයට රිංගා සිංහල හා දමිල ජනතාව ගේ ආර්ථික සංවර්ධන හා ශක්තිය අඩපණ කලා සේ කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14