වත්මන් රජය විසින් යෝජනා කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විරෝධය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් අනිද්දා (12) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඔහු කැඳවුම්කරු ලෙසට කටයුතු කරන ” දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ ” නම් සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්
ඒ අනුව දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ නම් වූ මෙම සංවිධානය මඟින් පවත්වනු ලබන මෙම සත්‍යග්‍රහය අනිද්දා (12) එනම් සඳුදා දිනයේ දී උදෑසන 09ට ආරම්භ කරන බවට විමල් විරවංශ පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
22
+1
+1
1
+1
+1
9














