පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අද (09) දිනයෙන් අවසන් වනවා.

ඒ, අනුව පළමු වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන 21 වැනිදායි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් නොපැවැත් වූ උසස් පෙළ විභාගයේ විෂයන් ලබන 12 වනදා සිට 20 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 කදී පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?