සිරිකොත අලුත් ඩිජිටල් පක්ෂයක් ලෙස නිර්මාණය කරනවා – හරීන් ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් පක්ෂණයක් ලෙස නිර්මාණය කිරීමට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගිය මැතිවරණ සමයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව සඳහා අද (06) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ වන විට පවතින විශාලතම අභියෝගය වන්නේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සමඟ එක්වීම සහ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කර ගැනීම බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26