මෙක්සිකෝවේ ප්‍රබල භූමිකම්පාවක්

මෙක්සිකෝවේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු සහ මධ්‍යම මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබෙනවා.

මෙක්සිකෝ ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලතත්වයකින් සිදුවූ භූ කම්පනයෙන් පසුව පසුකම්පන 500කට වඩා ඇතිවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හැ#පිලා බලමු - නාමල්ගෙන් සත්තමක්..සජිත් රනිල් එකතු වෙන්න ඕනේ කියලා හැමෝටම කළින් කිව්වේ මම තමයි
02:52
Video thumbnail
ජොහාන්, ඩග්ලස් බලන්න මහරට ගිය නාමල්ගෙන් සැර කතාවක්.."මාව අත්අඩංගුවට ගත්තා කියලා මගේ ගමන නවත්තන්න බෑ"
07:46
Video thumbnail
වෙනිසියුලාවේ ජනපති සහ බිරිඳ ඇමරිකානු හමුදා භාරයට ගනී
00:49
Video thumbnail
හරිනි වහාම ඉල්ලා අස්වෙන්න - අධ්‍යාපනයේ මළගම ලියලා ඉවරයි
05:45
Video thumbnail
රු.25000 නොලැබීම නිසා ගම්මු කුපිත වෙයි.."ජනාධිපති දෙන්න කිව්ව ඒවා මෙයාලා දෙන්නේ නෑ.."
12:36
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම
00:35
Video thumbnail
ආණ්ඩුව දැන් ගුරුවරුන්ට ශොට් එක දෙන්නයි හදන්නේ
03:26
Video thumbnail
හරිනිගේ වුවමනාවට දරුවන්ගේ අනගාතය විනාශ කරන්න එපා
13:28
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම.."ගන්න බැරි නම් මෙතන දාලා යන්න..අවුලක් නෑ"
00:58
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17


?