දොර පොල්ලෙන් ගසා සැමියා බිරිඳව ඝාතනය කරලා

අගලවත්ත පොලිස් වසමේ දෙල්පාවත්ත ප්‍රදේශයේ දී කාන්තාවකට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (01) උදෑසන මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 79ක දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැමියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්, සැමියා විසින් දොර පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 84ක සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, අඟලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13