මෙරට ගැබිණි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දෙන දිනය

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත එළඹෙන 9වන බදාදා දින සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම එන්නත්කරණය එළඹෙන බදාදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාෂයෙන් ආරම්භ කිරීමට නියමිත අතර එහි සමාරම්භක අවස්ථාව බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ වන විට මෙරට ගැබිණි මව්වරුන් 8 දෙනෙක් මියගොස් ඇති අතර එම තත්ත්වය වළක්වා ගනිමින් ගැබිණි මව්වරුන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට මේ හරහා අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42