මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බියක් (වීඩියෝ)

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා මෙම සෝදිසි මෙහෙයුම අරඹා ඇති බවයි වාර්තා වුණේ.

විද්‍යුත් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට එම කාර්යාලය තුළ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?