‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders (Pvt) Ltd වෙතින් මිලියන 100ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100 මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත Indra Traders (Pvt) Ltdහි නිර්මාතෘ/සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබුවා.

Indra Traders (Pvt) Ltdහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රුශන්ක සිල්වා, හෂින්ද්‍ර සිල්වා, සාමාන්‍යාධිකාරී සචිනි සිල්වා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?