ගාල්ල මහ නගර සභාවේ අයවැය ඡන්ද දෙකකින් පරදී

ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බලය පිහිට වූ ගාල්ල මහ නගර සභාවේ අයවැය අද (15) පරාජයට පත් වුණා.

මන්ත්‍රී ආසන 36ක් ඇති ගාල්ල මහ නගර සභාවේ අයවැය පරාජයට පත් වුණේ වැඩි ඡන්ද දෙකකින්.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර, විපක්ෂව ඡන්ද 19ක් හිමිවුණා.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 17 දෙනා මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සභාවේ බලය පිහිටුවීමට සහාය වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51