ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක තෝරා පත්කරගෙන තිබෙනවා.
අද (14) දින පෙරවරුවේ පවත්වනු ලැබූ පක්ෂයේ විධායක සභා රැස්වීමේ දී මෙම පත්කර ගැනීම සිදුකළ බවයි එම පක්ෂය දැනුම් දුන්නේ.
ඊට අමතරව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ද ඒකමතිකව තෝරාගෙන තිබෙනවා.














පක්ෂයකට ගිය කලක් 🥲
දැන් …. මරු ඈ.ටොප් බඩුවකට බාර දීලා තියෙන්නේ
ඉස්කෝලේ 8 ගිය විදූහල්පති දනගැස්සූ වඩෙ විකනපූ මු වගෙ පිං ගොනෙක්ගෙන් නන්නත්තාර වෙච්ච පක්ෂයක් වෙන මෙනවා බලාපොරොත්තු වෙන්නද