ෆේස්බුක් සමාගම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසර දෙකකට අත්හිටුවා තිබෙනවා.
මෙයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ මෙම පියවර පසුගිය වසරේ ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවට අපහාසයක් බවයි.
කෙසේවෙතත් ට්‍රම්ප් ගේ පාලන සමය තුළ වොෂින්ටන් නගරයේ සිදු වූ කෝලාහලය සම්බන්ධයෙන් ඔහු තම facebook ගිණුමේ දැක්වූ අදහස් facebook සමාගමේ ආචාර ධර්මවලට පටහැණි නිසා මෙම තීරණය ගත් බවයි එම සමාගම දන්වා තිබෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3