රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාළ චක්‍රලේඛය අද

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාළ චක්‍රලේඛය අද (09) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව පළාත් මට්ටමින් පාසල් ආරම්භ කිරිමට පියවර ගනිමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පැවසුවේ.

දෙසැම්බර් 16 වන දින පාසල් නැවත විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ අවසන් අදියර ඊයේ (දෙසැම්බර් 08) දිනය ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් එය දෙසැම්බර් 16 වන දිනය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා.

මේ අතර අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සියල්ල ජනවාරි මසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
80
+1
30
+1
23
+1
17
+1
48
+1
11
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03