117 ක්ෂණික දුරකථන අංකයට ඇමතුම් 156,000 කට වැඩි සංඛ්‍යාවක් – සහන වැඩපිළිවෙල අඛණ්ඩව (වීඩියෝ)

අයහපත් කාලගුණයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

අධ්‍යක්ෂවරයා පැවසුවේ “117” ක්ෂණික දුරකථන අංකයට මේ වනවිට ඇමතුම් 156,000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

එම සෑම දුරකථන ඇමතුමකටම ප්‍රතිචාර දක්වමින් ජනතාවගේ සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටි ජනතාව ඔවුන්ගේ නිවෙස්කරා යාම ආරම්භ කර ඇති බව සඳහන් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා, තම නිවස සහ නිවස පිහිටි ප්‍රදේශයේ තත්ත්වය මෙන්ම ආරක්ෂාව තහවුරු කරන තෙක් ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ, ආපදාවට ලක්වූ ප්‍රදේශවල සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07